රුසියාව නව ආයුධ නිපදවන බව පුටින් පවසයි

රුසියාව නව ආයුධ නිපදවන බව පුටින් පවසයි

තම රට නව ආයුධ නිපදවන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා

වැඩිදුරටත් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ රුසියාව ලේසර්, අල්ට්‍රා සොනික් සහ රේඩියෝ සංඛ්‍යාත සහිත ආයුධ නිපදවන බවයි.

පුටින් මේ බව කියා සිටියේ රුසියාවේ ඈත පෙරදිග චීන ආයෝජන දිරිගැන්වීමේ අරමුණින් පවත්වනු ලබන වාර්ෂික රැස්වීමක් වන නැගෙනහිර ආර්ථික සංසදයේ දී යි

මෙම වසරේ ආර්ථික සංසදය විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ ඉහළ පෙළේ අමුත්තන් කිහිප දෙනෙකු සමගින් බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This