රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්‍රේනයේ Lysychansk නගරයට ප්‍රහාරයක්

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්‍රේනයේ Lysychansk නගරයට ප්‍රහාරයක්

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින නැගෙනහිර යුක්‍රේනයේ Lysychansk නගරයට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රුසියානු බලධාරීහු පැවසුවේ ප්‍රහාරයෙන් හමුදා භටයින්, කාන්තාවන් සහ කුඩා දරුවෙකු මිය ගොස් ඇති බවයි.

බටහිරින් සැපයූ ආයුධ මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති අතර එය යුක්‍රේනය විසින් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැඳින්වූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කරනවා

2022 ජූලි මාසයේදී නැගෙනහිර ලුහාන්ස්ක් කලාපයේ පිහිටි Lysychansk රුසියාව විසින් අල්ලා ගත් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This