රේගුවෙන් මුදාහරින බහාලුම් සංඛ්‍යාවේ අලුත්ම තත්ත්වය
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය පැය 24 තුළ ප්‍රධාන පර්යන්ත තුළින් බහලුම් 472ක් මුදාහැර තිබෙනවා.
එමෙන්ම රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදාහළ බහලුම් ප්‍රමාණය 547ක් වන බවයි ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ.
ඒ අනුව ගත වූ පැය විසිහතර ඇතුළත වරාය තුළ හිරවූ බහලුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මුදාහැරීමට වරාය රේගුව ඇතුළු අංශ කටයුතු කරමින් පවතිනවා.