රේණුක පෙරේරාට ඇප

රේණුක පෙරේරාට ඇප

උතුරේ මහවිරු සැමරුම පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍යයන් ඔස්සේ පළ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් වන රේණුක පෙරේරා මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (05) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

Share This