“රොක් ඇන්ඩ් රෝල් රැජින” Tina Turner දිවි සැරිය නිම කරයි

“රොක් ඇන්ඩ් රෝල් රැජින” Tina Turner දිවි සැරිය නිම කරයි

“රොක් ඇන්ඩ් රෝල් රැජින” ලෙසින් ජනප්‍රියත්වයට පත්වූ ගායිකාවක් වනTina Turner ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඇය මිය යන විට 83 හැවිරිදි වියේ පසුවුණා

Tina Turner ස්විට්සර්ලන්තයේ සූරිච් අසල Küsnacht හි නිවසේදී මිය ගිය බව ඇගේ පවුලේ අය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

Let’s Stay Together, Steamy Windows, Private Dancer සහ James Bond theme GoldenEye ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඇගේ සාර්ථකත්වයට හේතු වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ද ඇය වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

Share This