රෝගියෙකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යන අතරේ ‘තවත් අයෙක්ට’  පිහියෙන් ඇන කපා දැමු  රෝහල් සේවකයා

රෝගියෙකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යන අතරේ ‘තවත් අයෙක්ට’ පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යාමේදී අතරමගදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මීගමුව රෝහලේ එක් උපස්ථායක සේවකයකු විසින් තවත් අයෙකු පිහියකින් කපා තුවාල කර තිබෙන බව වාර්තා වනවා

ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබූ මීගමුව රෝහලේ උපස්ථායක සේවකයකු දැඩි ලෙස අවවාද කර රුපියල් ලක්ෂදෙකක ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා

මෙලෙස මුදාහැරුණේ කෝන්ගොඩමුල්ල කටාන පදිංචි අයෙක්

මෙහිදී තුවාල සිදු කර තිබෙන්නේ පලතුරු කපන පිහියකින් බවයි විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ

Share This