ලංකාවෙන් හමුවූ ‘ලොව විශාලතම නිල් මැණිකට ලැබුණු’ ලංසු මුදල  මෙන්න

ලංකාවෙන් හමුවූ ‘ලොව විශාලතම නිල් මැණිකට ලැබුණු’ ලංසු මුදල මෙන්න

ලොව විශාලතම නිල් මැණික යැයි උපකල්පනය කරන ශ්‍රී ලංකාවෙන් හමුව ඇති ‘Queen of Asia’ ලෙසින් නම් කළ කුරුවින්ද හෙවත් කොරන්ඩම් කුලයේ මැණික් ගල සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10ක ලංසුවක් ලැබී ඇති බව වාර්තා වනවා.

පුද්ගලික සමාගමක හිමිකරුවන් 5 දෙනෙකු සතුවන මෙම මැණික තවදුරටත් ඔපමට්ටම් කළ හොත් තැනින් තැන මතුව ඇති දීප්තිමත් නිල් පැහැය හොඳින් මතුවෙනු ඇති බවයි මැණික් පිළිබඳ  විශේෂඥයන් සඳහන් කර ඇත්තේ.

Share This