
ලංකාවේ කාන්තාවන් , පිරිමින් අභිබවා යයි.
2024 ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රි ලංකාවේ ජනගහනය 21 781 800 බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම සංගණනයට අනුව කාන්තා ජනගහනය, පුරුෂ ජනගහනය ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව කාන්තා ජනගහනය රට තුළ ප්‍රතිශතයක් ලෙස සියයට 51.7 ක්.
පුරුෂ ජනගහනය සියයට 48.5ක්.
වැඩිම ජනගහනයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
මේ සියලු තොරතුරු පහත ලින්ක් එක ඔස්සේ ඔබට ලබාගත හැකියි.
https://www.statistics.gov.lk//Resource/en/Population/CPH_2024/Population_Preliminary_Report.pdf
