ලංකාවේ නව මහ බැංකු අධිපති ගැන bloomberg හෙළිදරව්ව

ලංකාවේ නව මහ බැංකු අධිපති ගැන bloomberg හෙළිදරව්ව

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය සඳහා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නම යෝජනා වී තිබෙනවා.

අප්‍රේල් මස 7 වනදා ඔහු එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බවයි bloomberg ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත්තේ.

Share This