ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව මුංඇට කිලෝ ග්‍රෑම් 01 ක් 1,160ක මිලකට පැවති අතර එහි නව මිල රුපියල් 1,100ක් වනවා.

එමෙන්ම, කඩල කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 12කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 448ක්.

මීට අමතරව, දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 05කින් සහ වියලි මිරිස් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 05කින් මිල අඩු කර තිබෙනවා

Share This