ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඔහු විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This