ලන්ඩනයේ ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක මෝටර් රථයක් ගැටීමෙන් දැරියක් මරුට

ලන්ඩනයේ ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක මෝටර් රථයක් ගැටීමෙන් දැරියක් මරුට

ලන්ඩනයේ ප්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක මෝටර් රථයක් ගැටීමෙන් දැරියක් මිය ගොස් තවත් ළමුන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 40ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අනතුරුදායක රිය පැදවීමෙන් මරණය සිදු කළ බවට සැකපිට ඇය රඳවාගෙන සිටි බව ද ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කර තිබෙනවා

 

 

Share This