ලබන 04 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 04 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 04 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව එහිදී රුපියල් මිලියන 167,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතයි.

එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 22,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 90,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදුවනු ඇති.

Share This