
ලබන 5 වැනිදා ගංගාරාම විහාරස්ථානය අවට විශේෂ රථවාහන සැලැස්මක්
අපවත්වී වදාළ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් විහාරස්ථානය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ලබන 5 වැනිදා ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා
ඒ අනුව පස්වරු 2 සිට පස්වරු 8 දක්වා ආදාහන පූජෝත්සවය පැවැත්වෙන කාලය තුළ මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි
ඊට අදාළ නිවේදනය පහතින්