ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් ගෑස් මිලත් ඉහළට

ලාෆ් සමාගම විසින් ද සිය ගෑස් සිලින්ඩර්වල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව කිලෝ 12.5 වර්ගයේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ යන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 3,835ක් ලෙසටයි.

කිලෝ 05ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 59කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,535ක් වනවා.

Share This