ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ

ඔක්තෝබර් මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව එම සමාගමේ අධ්‍යක්ෂක ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා පවසනවා

ඒ අනුව පෙර පැවති මිල ගණන්වලට අනුව පාරිභෝගිකයින්ට ලාෆ්ස් ගෑස් මිලදී ගැනීමේ හැකියාව පවතින බව සඳහන්

මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි වනවා

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,477කටයි අලෙවි කිරීම සිදු කෙරෙන්නේ

Share This