ලැව්ගිනි නිසා ඉතාලි ගුවන් තොටුපළ වසා දැමේ (VIDEO )

ලැව්ගිනි නිසා ඉතාලි ගුවන් තොටුපළ වසා දැමේ (VIDEO )

ඉතාලි Palermo’s ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලැව්ගිනි හේතුවෙන් වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

මෙම ලැව්ගින්න සිසිලි දූපත් ආශ්‍රිතව ඇතිව ඇති අතර එය සුළං තත්ත්වය හේතුවෙන් පැතිර ගොස් ඇති බවත් ගුවන් තොටුපළ ආසන්නයටම පැතිරීම හේතුවෙන් එය වසා දැමුණු බවත් වාර්තා වනවා

දකුණු ඉතාලිය සති කිහිපයක තිස්සේ අධික උෂ්ණාධික තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටින අතර ඊයේ (24) දිනයේ Palermo හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 දක්වා ඉහල ගොස් තිබුණා

Share This