ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා.

අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළා.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ ගොස් ඇති නමුත් සමාගමේ පවතින කාර්යක්ෂම තොග කළමනාකරණය හේතුවෙන් මෙම අවස්ථාවේ දී ගෑස් මිල ඉහළ නැංවීමක් සිදු නොවන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගම නිකුත් කළ නිවේදනය පහතින්….

 

 

Share This