
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්
මාසික ගෑස් මිල සංශෝධනය අනුව ජුලි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම ආයතනය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, ලිට්‍රෝ ගෑස් මිල ගණන් පහත පරිදි වේ,
කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,482
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 694