ලිබියාවේ ඇතිවූ ගංවතුරෙන් සෞඛ්‍ය සේවකයින් 100කට වැඩි පිරිසක් මරුට – ලෝක සෞඛ්‍ය සංවිධානය

ලිබියාවේ ඇතිවූ ගංවතුරෙන් සෞඛ්‍ය සේවකයින් 100කට වැඩි පිරිසක් මරුට – ලෝක සෞඛ්‍ය සංවිධානය

පසුගිය මාසයේ ලිබියාවේ ඇතිවූ ගංවතුරෙන් සෞඛ්‍ය සේවකයින් 100කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

මේ වන විට මියගිය බව තහවුරු වී ඇති 4,000 දෙනා අතර ඔවුන් සිටින බවයි පැවසෙන්නේ

8,500 කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා

ඩැනියෙල් කුණාටුවෙන් ඇතිවූ දැඩි වර්ෂාව හේතුවෙන් ඩර්නා නගරය දැඩි බලපෑමට ලක්වුණා

Share This