ලිබියාවේ වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි -30ක් අතුරුදන්

ලිබියාවේ වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළෙයි -30ක් අතුරුදන්

ලිබියාවේ වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරලීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

බෝට්ටුවේ සිටි සංක්‍රමණිකයන් පිළිබඳව ලිබියාව, ඉතාලිය සහ මෝල්ටාවේ බලධාරීන්ට දැනුම් දී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා

යාත්‍රාව ලිබියානු සෙවුම් සහ ගලවා ගැනීමේ කලාපයේ ඇති අතර ඉතාලි වෙරළාරක්ෂක බලකාය පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් එය වෙත ළඟා වීමට අපහසු බවයි.

Share This