ලොවක් වසඟ කළ අම්භානිගේ විවාහ මංගල උත්සවය

ලොවක් වසඟ කළ අම්භානිගේ විවාහ මංගල උත්සවය

මාස ගණනාවක පටන් රටවල් කිහිපයකම පැවැත්වූ උත්කර්ශවත් සැමරුම් මාලාවකින් අනතුරුව ආසියාවේ ධනවත්ම පුද්ගලයා වන මුඛේෂ් අම්භානිගේ පුත් අනන්ත් අම්භානිගේ විවාහ උත්සවය අද පැවැත්වෙනවා.

මෙම විවාහ මංගල්‍ය මුම්බායි හි ජියෝ ලෝක සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ සාම්ප්‍රදායික හින්දු උත්සවයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අමුත්තන් ලෙස මාර්ක් සකර්බර්ග්, බිල් ගේට්ස් ඇතුළු ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයන් සහභාගී වන බව සඳහන්.

Share This