ලොවක් හඬවා අවසන් ගමන් යන පේලේ (PHOTOS)

ලොවක් හඬවා අවසන් ගමන් යන පේලේ (PHOTOS)

මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු වූ පේලේගේ අවමංගල්‍ය උත්සවය සාඕ පවුලෝ හිදී සිදුකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පේලේ මියයන විට වයස අවුරුදු 82 ක් වුණා

1958, 1962 සහ 1970 වසරවලදී බ්‍රසීලයට ලෝක කුසලානය දිනා දීමට පේලේ සමත්වූ අතර ලොව පුරා පේලේට ආදරය කරන්නන්ගෙන් උපහාර ගලා එන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

පේලේගේ අභාවයෙන් පසු දින තුනක ජාතික ශෝක කාලයක් එරට ප්‍රකාශයට පත් කරනු ලැබුවා

පේලේට ගෞරව දැක්වීම සඳහා පාපන්දු ලෝලීන් එක්ව ඇති අතර අවමංගල්‍ය උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් දැකිය හැකියි

Share This