ලොව ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුත් හයිඩ්‍රජන් මෝටර් රථය එළි දකියි

ලොව ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුත් හයිඩ්‍රජන් මෝටර් රථය එළි දකියි

ලොව ඉහළම කාර්යක්ෂමතාවෙන් යුතු හයිඩ්‍රජන් මෝටර් රථය එළි දක්වා තිබෙනවා

නෙදර්ලන්තයේ එකෝ-රනර් ටීම් ඩෙල්ෆ්ට් (Eco-Runner Team Delft) සිසුන් කණ්ඩායමක් විසිනුයි මෙය එළි දක්වා ඇත්තේ

එමඟින් ඉන්ධන පිරවීමකින් තොරව හයිඩ්‍රජන් මෝටර් රථයකින් මෙතෙක් ධාවනය වූ දීර්ඝතම දුර සඳහා ලෝක වාර්තාව බිඳ දැමීම ඔවුන්ගේ අරමුණයි.

ඒ අනුව ඔවුන් පතුල ඉහළ නැංවීමෙන් ඇදගෙන යාම අඩු කර එයට වඩාත් වායුගතික හැඩයක් ලබා දී ඇති බව සඳහන්

එමෙන්ම ටයර්වල ඝර්ෂණය 300 ගුණයකින් අඩු වන අතර සුක්කානම සඳහා අඩු ශක්තියක් වැය වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ

Share This