ලොව වැඩිම ජනගහනයේ කප් එක චීනයෙන් ඉන්දියාවට යන ලකුණු
මේ වසරේදී ඉන්දියාව, චීනය අභිබවා ලොව වැඩිම ජනගහනයකින් යුත් රට බවට පත්වීමට නියමිත බවට එක්සත් ජාතීන් අනාවැකි පළ කර තිබෙනවා.
ඒ චීන බලධාරීන් නිකුත් කළ නවතම දත්තවලට අනුව දශක හයකට පසු එරට උපත් අනුපාතය වාර්තාගත ලෙස පහත වැටීම හේතුවෙන්
චීනයේ වත්මන් ජනගහනය බිලියන 1.4ක් වන අතර ඉන්දියාවේ ජනගහනය ද දැනටමත් ඊට ආසන්නතම අගයකට පැමිණ ඇති බවයි එක්සත් ජාතීන්ගේ වාර්තාවල දැක්වෙන්නේ.