ලොව වේගවත්ම කාන්තාව ඇයයි

ලොව වේගවත්ම කාන්තාව ඇයයි

ලොව වේගවත්ම කාන්තාව ලෙස පත්වීමට කැරිබියන් දූපත් රාජ්‍යයක් වන ශාන්ත ලුසියා රාජ්‍යයේ ජුලියන් ඇල්ෆ්‍රඩ් සමත්ව තිබෙනවා.

ඒ, ඊයේ (03) පැවති පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගනිමින්.

මෙය ශාන්ත ලුසියා රාජ්‍යය දිනාගත් පළමු ඔලිම්පික් රන් පදක්කම ලෙස ඉතිහාසගත වනවා.

Share This