ලොහාන් රත්වත්තේ රක්ෂිත බන්ධනාගාරගත කරයි
ලියාපදිංචි අංක තහඩු නොමැති මෝටර් රථයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදරිපත් කර තිබෙනවා.
එහිදී ලොහාන් රත්වත්තේ මහතා ලබන මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ බව සඳහන්.