ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා

ඒ අද (07) අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බීමත්ව රිය පදවා කොල්ලුපිටිය මංසන්ධියේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ඊයේ (6) අත්අඩංගුවට ගනු ලැබුවා

Share This