ලොහාන් සහ ජගත්ට වැඩ වරදී – කරන්න හදන දේ මෙන්න

ලොහාන් සහ ජගත්ට වැඩ වරදී – කරන්න හදන දේ මෙන්න

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ සුදානමින් සිටින බව අද (20) දිනපතා පුවත්පතක් තොරතුරු වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද අවධානය යොමු වුණා.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාරවලට ඇතුළු වීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අමාත්‍යවරු දෙදෙනෙක්ව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා ලබා සිටිනවා.

Share This