ලොහාන් හා බිරිඳ අද අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
ඒ නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් පරිහරණය කිරීමේ සිද්ධියට අදාළවයි.