ලෝක කුසලානයේ ඉන්දියා – ඕස්ට්‍රේලියා ගැටුම අද

ලෝක කුසලානයේ ඉන්දියා – ඕස්ට්‍රේලියා ගැටුම අද

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 05වන තරගය අද(08) පැවැත්වෙනවා.

ඒ ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතරයි.

තරගය චෙන්නායිහි දී පැවැත්වීමට නියමිතව ඇති අතර මෙරට වේලාවෙන් පස්වරු 02ටයි එය ආරම්භ වන්නේ.

Share This