ලෝක කුසලානයේ තවත් තරගයක් අද පස්වරුවේ

ලෝක කුසලානයේ තවත් තරගයක් අද පස්වරුවේ

2023 ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 13වන තරගය අද(25) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ ඇෆ්ගනිස්තානය හා එංගලන්තය අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 02ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර ඊයේ පැවති 12වන තරගයෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ පාකිස්ථාන කණ්ඩායම කඩුලු 07කින් පරාජයට පත් කිරීමත් සමගයි.

Share This