ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරගයක් අද

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරගයක් අද

 

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(29) පැවැත්වෙනවා.

ඒ නවසීලන්ත කණ්ඩායම සමගයි.

මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිත අතර, තරගය පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දියි.

Share This