HomeWorld Newsලෝක කුසලාන පාපන්දු තරග තුනක් අදNovember 28, 2022 8:06 am 0ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග තුනක් අද (28) පැවැත්වීමට නියමිතයි. කැමරන් සහ සර්බියාව අතරත් දකුණු කොරියාව සහ ඝානාව අතරත් බ්රසීලය සහ ස්විට්සර්ලන්තය අතරත් මෙම තරග පැවැත්වෙනවා. Share This