ලෝක කුසලාන පාපන්දු පිටියේ බ්‍රසීලය සහ ක්‍රොඒෂීයාව අද තරග බිමේ

ලෝක කුසලාන පාපන්දු පිටියේ බ්‍රසීලය සහ ක්‍රොඒෂීයාව අද තරග බිමේ

බ්‍රසීලය සහ ක්‍රොඒෂීයාව අද (09) තරග බිමට පිවිසෙමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කරනු ලබනවා.

නෙදර්ලන්තය සහ ආජන්ටිනාව අතර තරගය මෙන්ම මොරොක්කෝව සහ පෘතුගාලය අතර තරගය හෙට (10) පැවැත්වීමට නියමිතයි.

අනිද්දා දිනයේ එංගලන්තය සහ ප්‍රංශය තරග වැදීමට නියමිතයි.

 

Share This