ලෝක වාර්තාවක් තැබූ සමිත

ලෝක වාර්තාවක් තැබූ සමිත

ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත් වී තිබෙනවා.

ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලය පැවැත්වෙන්නේ ජපානයේ දීයි.

Share This