වගකිවයුතු කවුද යන්න හෙළි කරනවා – ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 දැන් මාධ්‍ය හමුවක (වීඩියෝ)

වගකිවයුතු කවුද යන්න හෙළි කරනවා – ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 දැන් මාධ්‍ය හමුවක (වීඩියෝ)

වත්මන් අර්බුදයට වගකිවයුතු කවුද යන්න රට හමුවේ තබන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක් විසින් මේ වනවිට පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙතෙක් කල් නිදහසේ කතා කළ නොහැකි වුවත් දැන් එවැනි බාධාවක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

Share This