වයඹදිග චීනයේ නාය යාමකින් 21 දෙනෙකු මරුට

වයඹදිග චීනයේ නාය යාමකින් 21 දෙනෙකු මරුට

වයඹදිග චීනයේ Xi’an නගරයේ සිදු වූ නාය යාමකින් 21 දෙනෙකු මියගොස් හය දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

අධික වර්ෂාපතනය සහ සුළි කුණාටු හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ෂියාන්හි (Xi’an) නිවාස 900 කට විදුලිය විසන්ධි වී ඇති බව සඳහන්

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ නිවාස සහ යටිතල පහසුකම්වලට ද හානි සිදුව ඇති බවයි.

එම ප්‍රදේශයෙන් ආපදාවට පත් ජනතාව 17,859 ක් ඉවත් කර ඇති අතර ලියාඕනිං (Liaoning) හි පහත් බිම්වලට ගංවතුර අවදානමක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This