
වර්ජනයෙන් තැපෑලට කෝටි 7ක පාඩුවක් – වර්ජනය අදත්
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද (30) දිනයේද සංකේත වැඩ වර්ජනයක නිරත වනවා
වර්ජනය හේතුවෙන් තැපෑලට කෝටි 7ක පාඩුවක් සිදුව ඇති බවයි තැපැල්පතිවරයා පැවසුවේ
මේ හේතුවෙන් ලිපි සහ පාර්සල් බෙදා හැරීමේ කටයුතුවලට බාධා මතුව තිබෙනවා