වසර 42කට පසු බෝම්බ ප්‍රහාරයකට වරදකරු වූ මහාචාර්යවරයා

වසර 42කට පසු බෝම්බ ප්‍රහාරයකට වරදකරු වූ මහාචාර්යවරයා

පැරිසියේ සිනගෝගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් කැනේඩියානු මහාචාර්යවරයෙකු ප්‍රංශ අධිකරණය විසින් වරදකරු කර තිබෙනවා.

ඒ බෝම්බ ප්‍රහාරය එල්ල කර වසර 42 කට පසුයි.

තීන්දුව ලබා දෙමින් ප්‍රංශ අධිකරණය එම මහාචාර්යවරයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ 1980 ඔක්තෝම්බර් 03 වැනිදා පස්වරුවේ පුපුරා ගිය බෝම්බයෙන් සිව් දෙනෙකු මිය ගොස් තවත් 46 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Share This