වහා ධූරයෙන් ඉවත් වෙන්න දකුණු අප්‍රිකා ජනපතිට බලපෑම්

වහා ධූරයෙන් ඉවත් වෙන්න දකුණු අප්‍රිකා ජනපතිට බලපෑම්

වහා ධූරයෙන් ඉවත් වන ලෙසට දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසා හට බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

ඒ 2020 වසරේදී ඔහුගේ ගොවිපලක සිදු වූ ඩොලර් මිලියන 04 ක සොරකමක් පිළිබඳ කළ විමර්ශනයකින් අනතුරුව ජනාධිපති රම්පෝසා වැරදිකරු බවට හඳුනා ගැනීමත් සමඟයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඩොලර් මිලියන 04 ක් මුදලක් ළඟ තබාගෙන සිටීම එරට විදේශ විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමක් බවයි.

කෙසේ වෙතත් තමන් හට කුමන ආකාරයේ බලපෑම් එල්ල වුවද තමන් ධුරයෙන් ඉවත් නොවන බවට ජනපති රම්පෝසා අවධාරණය කර තිබෙනවා.

Share This