ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ

ව්‍යවස්ථාදායක සභාව අද රැස්වේ

ව්‍යවස්ථාදායක සභාව අද (07) නැවත රැස්වනවා. කොමිෂන් සභා වෙත නව සාමාජිකයින් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට මීට පෙරද තීරණය කර තිබූ අතර පෙබරවාරි පළමුවෙනිදා සිට පහළොස්වෙනිදා වන තුරු ඒ සඳහා දින ලබාදී තිබුණා.

අද දවසේදී මෙම කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය ගැන අවධානය යොමු කිරීමට සූදානම් වනවා.

Share This