වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්න

වාහනවල අලවා ඇති ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්න

වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

ඒ අනුව පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කළ යුතුයි

මේ සම්බන්ධයෙන් සෑම පොලිස් බල ප්‍රදේශයක්ම ආවරණයවන ආකාරයේ හදිසි පරික්ෂා කිරීම් සිදු කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ද කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා

Share This