වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබෙනවා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් අද (27) ජනාධිපති කාර්යාලයේ දී ලබා දී තිබෙනවා

Share This