වැලල්වාය – තෙලුල්ල ඉන්ධන හළක ගින්නක්

වැලල්වාය – තෙලුල්ල ඉන්ධන හළක ගින්නක්

වැල්ලවාය ඌව ,කුඩා ඔය තෙලුල්ල ඉන්ධනහළේ අද අළුයම ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ විදුලි කාන්දුවක් සමග ඉන්ධන පොම්පයක මෙම ගින්න හටගෙන ඇති අතර වහා ක්‍රියාත්මක වූ ඉන්ධනහලේ සේවකයින් සහ ප්‍රදේශවසීන් එකව ගින්න නිවීමට කටයුතු කළ බවයි.

ගිනන් හේතුවෙන් කිසිවකුටත් හානියක් සිදුව නැහැ.

කෙසේ නමුත් ගින්න නිසා ඉන්ධනහළට දැඩි හානි සිදුව ඇති බවයි අප වා‍ර්තාකරු සදහන් කළේ.

 

 

Share This