HomeLocal Newsවැල්ලම්පිටියේ වෙඩි තැබීමක්October 9, 2023 4:21 pm 0වැල්ලම්පිටිය බ්රැන්ඩියාවත්ත ප්රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය පැවසුවේ. Share This