
වැලිකන්දේ ට්‍රැක්ටරයක් ගම් වැදුන වන අලියෙක් පසුපස පන්නයි (VIDEO)
පොළොන්නරුව, වැලිකන්ද, සුසිරිගම ගම්මානයට කඩා වැදුණු වන අලියෙකු ,පලවා හැරීමට අද අලුයම දැඩි උත්සාහයක් ගත්තා.
ඔවුන් පැවසුවේ වනජීවී නිලධාරින් නොපැමිණීම නිසා ට්‍රැක්ටර් රථ හිමියෙකු,එම අලියා ගම්මානයෙන් පලවා හැරීමට කටයුතු කළ බවයි.
ප්‍රදේශවාසියකු එය සිය ජංගම දුරකථනයේ පටිගත කර ගෙන තිබුණා.