වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් – දැඩි අවධානයකින් පසුවන්න

වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් – දැඩි අවධානයකින් පසුවන්න

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය දුරටත් පවතින බැවින් ගංගා අවට ප්‍රදේශවල වෙසෙන ජනතාව සහ මාර්ගයන් හී ගමන්ගන්නා රියදුරන්ද දැඩි අවධානයකින් පසුවන ලෙසත් අනතුරු ඇඟවිමේ නිවේදනවලට අනුව කටයුතු කරන ලෙසත් වාරි මාර්ග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා

වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කරණ අංශයයේ වාරි මාර්ග ඉංජිනේරු ජි.ඩබ්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පැවසුවේ දැනට පවත්නා ගංවතුර තත්ත්වයෙහි අත්තනගලු ද්‍රෝණියේ සහ කැලණි, කළු සහ ගිං යන ගංගා ද්‍රෝණින්හි ගංවතුර තත්ත්වය තව දුරටත් පවතින බවයි

Share This