විජයදාසගේ සභාපති ධුරය හා පක්ෂ සාමාජිකත්වය නීත්‍යානුකූල නැහැ (VIDEO)

විජයදාසගේ සභාපති ධුරය හා පක්ෂ සාමාජිකත්වය නීත්‍යානුකූල නැහැ (VIDEO)

අමාත්‍ය විජේදාස රාජපක්ෂට හා කීර්ති උඩවත්තට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හා ලේකම් ධුරයේ කටයුතු කිරීමට බාධා නොකරන ලෙස කඩුවෙල දිසා අධිකරණය පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර තිබෙනවා.

ඊට අදාළ නඩුව අද(31) කැඳවූ අවස්ථාවේදී අදාළ පත් කිරීම් සිදුකළ විධායක සභා රැස්වීම හා විජයදාස රාජපක්ෂ මහතාගේ සාමාජිකත්වය නීත්‍යානුකූල නොවන බවත් කඩුවෙල දිසා අධිකරණය තීන්දු කළ බවයි වාර්තා වන්නේ.

Share This