
විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි?
විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ඊට අදාළ ලිපිය ඔහු විසින් බලධාක්ති අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
තිලක් සියඹලාපිටිය මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මස 26 වනදා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ වැඩ භාරගත්තා.